Lasindu Senarath
- BBA (Hons) Specialized in Marketing Management (Sri Lanka Institute of Information Technology)
- Reading Master of Business Administration (PIM – University of Sri Jayewardenepura)
- Teacher at Ada Derana Education
- Visiting Lecturer
ඔබේ ගුරුවරයා Ada Derana Education නාලිකාවේ දේශකවරයෙකි. ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) අලෙවි කළමනාකරණ (විශේෂ) උපාධිය සම්පූර්ණ කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය හදාරමින් සිටී. අලෙවිකරණය, ආයෝජනය සහ ව්‍යාපාර කළමනාකරණය දේශීය මෙන්ම ජාත්‍යන්තරවද අත්දැකීම් ඇති Lakro Global Holdings (Pvt) Ltd ආයතනයේ නිර්මාතෘවරයා ය. ඒ හැමදේටම වඩා Commerce සහ Business Studies ඉගැන්වීමට වසර ගණනාවක පළපුරුද්ද සහිත කෙටි කාලයක් තුල සිසුන් 500කට A/B සාමාර්ථ සඳහා මඟපෙන්වූ තරුණ ගුරුවරයෙකි.
📖 JOIN IN YOUR LIVE COURSE TODAY
අපගේ අති නවීන Online අධ්‍යාපනික වේදිකාවත් සමග නිමක් නැති ඉගෙනුම් හැකියාවන් ඔබ වෙත විවෘත කර ඇත. බුද්ධිමය සහ පරිශීලක-හිතකාමී, අපගේ වෙබ් පිටුව අන්තර්ක්‍රියාකාරී බහුමාධ්‍ය සම්පත්.
Dive into an immersive reading experience. Listen to the first chapter narrated by the author or flip through the digital preview right here.